Address: 185, Manseon-ro, Seolcheon-myeon, Muju-gun, Jeollabuk-do
전라북도 무주군 설천면 만선로 185 (설천면)주군 설천면 만선로 185 (설천면)
දකුණු කොරියාවේ චොල්ලබුක්දෝ පළාතේ පිහිටි දොග්‍යුසන් කන්ද, මුහුදු මට්ටමේ සිට මීටර් 1614ක් උසය. යහළුවන් සහ හිතවත් කොරියානුවන් කිහිපදෙනෙකු සමග මා මෙහි සංචාරය කළේ 2019 දෙසැම්බර් මස 21 වනදාය. සීත ඍතුවේ කඳු තරණය එතරම් මිහිරි නැත. සීත සුළඟ සමග එන ඇටමිදුළු පසාරු කරගෙන යන තරම් අධික සීතල සහ මිදුණු හිම නිසා ලිස්සනසුළුබව නිසා ගමන වෙහෙසකර නමුත් ඉතා සුන්දරය.
![]() |
| වසර 2000 ක් පමණ පැරැණි මියගිය ගසක්. |
![]() |
| කඳු තරණය කරන්නන් සඳහා දොග්‍යුසන් කන්ද හරහා දිවෙන බොහෝ ගමන් මාර්ග ඇත. |
![]() |
| කන්දේ සැළකියයුතු දුරක් දක්වා කේබල් කාර් පහසුකම් ඇත. |

























No comments:
Post a Comment