Apsan park (대구앞산공원) is one of the largest and major eco-parks situated in Daegu, South Korea.
This park has several trails mainly connecting the Mt.Sanseong (산성산), Mt.Cheongryong (청륭산), Mt.Apsan (앞산) and Mt.Daedeok(대덕산) from which you can choose the best that fits to you. (In case of me, I climbed all the four mountains within a day.. in fact a tough hike of nearly 20kms on foot) My date of visit:-2017.10.22
අප්සාන් උද්‍යානය, දකුණු කොරියාවේ තේගු ප්‍රදේශයේ පිහිටි ප්‍රධානතම සහ විශාලතම පරිසර උද්‍යානවලින් එකකි. මෙහි සන්සොන්සාන්, චොන්ර්යුන්සාන්, අප්සාන්, දේදොක්සාන් යන කඳු හතර සම්බන්ධ කෙරෙන පාගමන් මාර්ග (trails) රාශියක් තිබෙන අතර, ඔබේ ශාරීරික යෝග්‍යතාවට සහ කාලවේලාවට ගැළපෙන පරිදි තෝරාගැනීමේ අවස්ථාව පවතී.
මා මෙහි සංචාරය කළ දින පෙරකී කඳු හතරම තරණය කළ අතර, පාගමනින් ගමන් කළ මුළු දුර කි.මී 20 කට ආසන්නය. වෙහෙසකර කඳු තරණයක් වුවත්, කඳු මුදුනට ළඟා වූ පසු ලැබෙන තේගු නගරයේ සහ අවට දර්ශනය, ගමන් වෙහෙස සම්පූර්ණයෙන්ම මැකී යන තරම්ය. සරත් කාලයේ සංචාරය කිරීම වඩා උචිතය.
panoramic view of Daegu city from Daedeok Mountain
A moment of peace
Transportation> Take subway line 1 from Daegu to Anjirang Station. Take exit no:4. Take 410-1 bus and get down at the last station. When you come back take 410 bus (not 410-1) to Anjirang fourway junction and take the subway from Anjirang.


























No comments:
Post a Comment