Wednesday, August 28, 2019

Haeungde Beach-Busan

Haeungde Beach which is located in the city of Busan is one of the most beautiful and popular beaches in South Korea.  Facilities for the tourists are at its best level. Beach is very clean and is well maintained. lifeguard service available. Worth visiting in summer. 

හෙඋන්දේ වෙරළ තීරය.. දකුණු කොරියාවේ තිබෙන ඉතාම  ජනප්‍රිය සහ ලස්සන වෙරළ තීරයක්. පූසාන් නගරයෙ තිබෙන්නෙ. වෙරළ තීරය ඉතා පිරිසිදු පමණක් නෙමෙයි, ඉතාම සංවිධිතයි. සංචාරකයන් සඳහා හොඳම පහසුකම් සළසා තිබෙනවා.

 ජීවිතාරක්ෂක සේවා ක්‍රියාත්මකයි. වෙරළ තීරය සංචාරකයින් සඳහා විවෘත කිරීමට පෙර, පාන්දර කාලයේ යන්ත්‍ර යොදා ගෙන, වෙරළ තීරයේ වැලි  සමතලා කිරීමත්, අනතුරුදායක ලෝහ කැබලි ආදිය තිබේදැයි බිම්බෝම්බ සෙවීමේදී යොදා ගන්නාක් වැනි  යන්ත්‍ර  මගින් වෙරළ පරීක්ෂා කිරීමත් සිදු කෙරෙනවා. ලස්සන වෙරළ උද්‍යානයකින් ද සමන්විතයි. 

















































Tuesday, August 27, 2019

Hajungdo canola flower field visit

Hajungdo is a small island made of watercourses in Daegu. When spring comes, yellow canola flowers also known as yuchae flowers start to bloom, turning the whole island into a picturesque yellow flower bed.

You can walk along the tracks in the canola flower field and enjoy the beauty.  Following pictures were taken when I visited this beautiful place on 15th April 2018.

හාජුන්දෝ - දකුණු කොරියාවෙ තේගු ප්‍රදේශයේ තියෙන පුංචි දූපතක්. සීත කාලෙ අවසන් වෙලා, වසන්තය උදා උනාට පස්සෙ, මේ දූපත සම්පූර්ණයෙන්ම කහපාට කැනෝලා මල්වලින් පිරෙනවා. අමුතුම ලස්සනක් තියෙන්නෙ.

ලෝකෙ සිව්වෙනි විශාලම එළවළු තෙල් මූලාශ්‍රය තමයි, මේ කැනෝලා මල්වලින් හටගන්නා ගෙඩි.















You can easily reach this location by using Daegu train line 3 and getting down at Gondang station. Then take a short walk from there until you find the bridge and use the jogging track along the river and get to the location. Better ask someone or use GPS.





Address : 1477-2, Nogok-dong, Buk-gu, Daegu, Korea

Saturday, August 24, 2019

Daegu Tower (83 tower) visit

I visited Daegu Duryu park (more commonly known as Daegu tower) after 5 p.m. Therefore entrance fee was only 21000 won per person which will be little more expensive if you wish to enter the park before 5.00p.m. 

Well maintained park and full of various eye catching events. Nice place to go and enjoy with friends or family. So many mind blowing rides such as rollercoasters, Viking etc. 5 mins walk from Duryu station in Daegu subway line 2. Daegu tower visit in spring is really beautiful. 

Date of visit:- 1st of April 2019