Tuesday, September 10, 2019

Yongin Folk Village-Yongin

Yongin folk village,  situated in Yongin area, Gyonggido province in South Korea is one of the best places to explore old Korean traditions, arts and crafts and various traditional occupations. Small amusement park is also here where you can enjoy various rides. I visited this attraction consecutively in 2016 and 2017. Most of the photos displayed below were taken when I visited the place during fall season in 2016. Best to visit in fall and spring. Date of my first visit:- 22nd October 2016

යොන් ඉන් කොරියානු ගැමි ගම්මානය... අද වන විට දකුණු කොරියාව නව කාර්මික රටක් ලෙස විවිධ සමාජ-ආර්ථික සහ සංස්කෘතික වෙනස්කම්වලට ලක්ව තිබුන ද, තවමත් පැරැණි කොරියානු ගම්මානයක සජීවි අත්දැකීම් විඳගැනීමේ අවස්ථාව තිබේ.

මේ ග්යොංගිදෝ පළාතේ, යොන් ඉන් ප්‍රදේශයේ පිහිටි එවැනි ගම්මානයකි. රෝලර් කෝස්ටර්, වයිකින් වැනි ත්‍රාසජනක ඉසව් සහිත කුඩා ප්‍රමාණයේ ඇමියුස්මන්ට් පාර්ක් එකක් ද තිබේ. ගැමි ගම්මානයේ සියලු පරිශ්‍ර ඉතා සිත්  ඇදගන්නාසුළුය. මා පිට පිටම 2016 සහ 2017 වසරවලදී මෙහි සංචාරය කළ අතර,  පහතින් අමුණා ඇති පින්තූර බොහොමයක් මා 2016 වසරේ සරත් කාලයේදී ගන්නා ලද ඒවාය.  සරත් කාලයේදී ගස්වල කොල විවිධ පැහැ ගන්නා බැවින්, ගැමි ගම්මානයට අමුතුම අසිරියක් එක්කර තිබුණි.














































Marriage ceremony 










Beauty of autumn සරත් කාලයේ පැහැය වෙනස් වූ ගස්







Milling grains using a turbine 








Rollercoaster 


Viking






No comments:

Post a Comment