Saturday, September 21, 2019

Soan-do island tour

Soan-do is an island in Jeolla-nam-do province, South Korea, some 400+ kilometers away from Seoul capital. Ferry is the sole medium of transportation to this island which is surrounded by dozens of other small islands. To approach Soan do island,  you need to take a ferry which runs once a hour from Hwahan pohan port in Wando.

Ferry is the sole mode transportation to this island and ferry stops only at Dongcheon port in Nohwa-do island,  another nearby island of Soan-do. 
Journey by fery is very interesting and cool. You can get fascinating views of the surrounding islands. Fishing,  seaweed and mussels farming are  the main occupations of the people of these islands. 

This tour is one of the best experiences, I had recently in Southern Korea.

දකුණු කොරියාවේ චොල්ලා-දෝ පළාතේ පිහිටි, සෝ-අන්-දෝ දූපත සොවුල් අගනුවර සිට කි.මී 400 ක් පමණ දුරින් පිහිටා ඇති දූපතකි. කුඩා කුඩා දූපත් රාශියක් පසුකර ගෙන පිවිසිය යුතු මෙම දූපතට ඇති එකම ප්‍රවාහන මාධ්‍යය- පැයකට වරක් ගමන් කරන නාවික යාත්‍රා සේවයයි. වන්දෝ ප්‍රදේශයේ හ්වාහන් පෝහන් වරායේ සිට නැව් නැග පැයක පමණ ගමනකින් පසු මෙම දූපතට පැමිණිය හැක. මගීන් පමණක් නොව රථවාහන සියගණනක් ද පටවා ගත් මෙම නැව්, සෝ-අන්-දෝ කරා යන ගමන අතරතුර නතර කරන්නේ  නොහ්වා දෝ දූපතේ දොංචොන් වරායේ පමණි.

සිසිල් මුහුදු සුළඟ විඳිමින්, ලස්සන පුංචි පුංචි දූපත් පසුකරමින් යන මේ ගමන හිත නිදහස් කරන අමුතුම අත්දැකීමක්. මේ දූපත්වැසි කොරියානුවන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය ධිවර කර්මාන්තය සහ මුහුද ආශ්‍රිතව සිදු කරන මුහුදු පැළෑටි වගාව සහ බෙල්ලො වගාව. නැවෙන් යන ගමනේදී ඒවා දැක ගත හැක.

දකුණු කොරියාවෙ මෑතකදි මා ලැබූ හොඳම අත්දැකීමක්.




මගේ ගමන් දුර - ලොකු දුරක්. Long way

රතු ඩොට් එකෙන් පෙන්වන්නේ සෝ-අන්-දෝ. So-an-do island





Passengers can lie on here and relax.



Near Dongcheon port-only stop in between Wando and So-an-do









Messels and sea weed farms-බෙල්ලන් සහ මුහුදු පැළෑටි කොටු

So-an-do island map

Perilla leaf cultivation




Cultivations




Small city in So-an-do island.





Fishing and other marine farm related equipments 


Goat keeping korean old man 
පුන්සඳ නැගෙමින්, මුහුදෙ රළ බිඳෙන සද්දෙ.. .. හැන්දෑවේ  7 ට විතර... කොරියාවේ කෙළවරේම ජපානෙ පැත්තට වෙන්න තියෙන දූපතක්.. දුෂ්කර ධීවර ජීවිත ගෙවන,  මිත්‍රශීලි මිනිස්සු ඉන්න.. කි මී 400 කට වැඩි දුර  ගමනක විඩා නිවන නැවතුම...











No comments:

Post a Comment