Saturday, October 5, 2019

Wando tower visit

Wando is an island in Jeollanam-do province, which is connected with a bridge to the mainland of South Korea. Wando serves as a transit port for the ferries to Jeju-do island, the most popular summer destination of South Korea and other nearby islands. Wando tower is a popular tourist attraction in Wando island from where you can get the best view of the sea and the surrounding islands. 

වන්දෝ දූපත, දකුණු කොරියාවේ චොල්ලාදෝ පළාතේ පිහිටි පාලමකින් පමණක් ප්‍රධාන ගොඩබිම හා සම්බන්ධ වන විශාල දූපතකි. දකුණු කොරියාවේ ජනප්‍රියම ගිම්හාන සංචාරක ගමනාන්තයක් වන ජේජු දූපත වෙත සහ අවට අනෙකුත් දූපත් වෙත ගමන් කරන මගී ප්‍රවාහන නැව් සඳහා නාවික ප්‍රවාහන මධ්‍යස්ථානයක් වශයෙන් ද මෙම දූපත හඳුනා ගත හැක. මෙම දූපතේ පිහිටි ප්‍රධාන සංචාරක ආකර්ෂණයක් වන වන්දෝ කුළුණු  පරිශ්‍රයට අවට මුහුද සහ දූපත් ඉතා මනරම්ව දර්ශනය වේ.





























































No comments:

Post a Comment