Haeungde Beach which is located in the city of Busan is one of the most beautiful and popular beaches in South Korea. Facilities for the tourists are at its best level. Beach is very clean and is well maintained. lifeguard service available. Worth visiting in summer.
හෙඋන්දේ වෙරළ තීරය.. දකුණු කොරියාවේ තිබෙන ඉතාම ජනප්‍රිය සහ ලස්සන වෙරළ තීරයක්. පූසාන් නගරයෙ තිබෙන්නෙ. වෙරළ තීරය ඉතා පිරිසිදු පමණක් නෙමෙයි, ඉතාම සංවිධිතයි. සංචාරකයන් සඳහා හොඳම පහසුකම් සළසා තිබෙනවා.
ජීවිතාරක්ෂක සේවා ක්‍රියාත්මකයි. වෙරළ තීරය සංචාරකයින් සඳහා විවෘත කිරීමට පෙර, පාන්දර කාලයේ යන්ත්‍ර යොදා ගෙන, වෙරළ තීරයේ වැලි සමතලා කිරීමත්, අනතුරුදායක ලෝහ කැබලි ආදිය තිබේදැයි බිම්බෝම්බ සෙවීමේදී යොදා ගන්නාක් වැනි යන්ත්‍ර මගින් වෙරළ පරීක්ෂා කිරීමත් සිදු කෙරෙනවා. ලස්සන වෙරළ උද්‍යානයකින් ද සමන්විතයි.



























No comments:
Post a Comment