Friday, November 6, 2020

Muju Ski Resort- හිම ක්‍රීඩා කිරීමේ ස්ථානයක් (මුජු)

 දකුණු කොරියාවේ චොල්ලබුක්දෝ පළාතේ මුජු නගරයේ පිහිටි මෙම හිම මත ලිස්සායාමේ ස්ථානය දකුණු කොරියාවේ විශාලතම හිම මත ලිස්සායාමේ ස්ථානවලින් එකකි. දකුණු කොරියාවේ ජාතික වනෝද්‍යානයක් තුළ පිහිටි එකම හිම මත ලිස්සායාමේ ස්ථානය ද මෙයයි. 

දකුණු කොරියාවේ දෙවෙනි උසම සිරස් බෑවුම පිහිටි හිම මත ලිස්සායාමේ ස්ථානය ද වන මෙහි මා සංචාරය කළේ 2019 දෙසැම්බර් 21 වනදාය. දොග්‍යුසන් කන්ද තරණය කිරීම සඳහා ප්‍රවේශ මාර්ගය ලෙස අප තෝරා ගත්තේ මෙම ස්ථානය හරහා දිවෙන ගමන් මාර්ගයයි. මෙහි කේබල් කාර් පහසුකම් ඇත.













































 

No comments:

Post a Comment