Thursday, November 19, 2020

Konjiam Ski Resort - කොන්ජියම් හිම පැදීමේ ක්‍රීඩා පරිශ්‍රය

දකුණු කොරියාවේ සොවුල් අගනුවරට ආසන්න මෙම හිම මත ලිස්සා යාමේ ක්‍රිඩා පරිශ්‍රයේ මා සංචාරය කළේ 2017.01.30 දිනය. දකුණු කොරියාවේ සුප්‍රකට LG සමූහ ව්‍යාපාරයට අයත් මෙම ස්ථානය නවීන ස්පා පහසුකම්, උද්භිද උද්‍යානයකින් සහ කාමර 500 කට ආසන්න නිවාඩු නිකේතනයකින් සමන්විතය.   

යහළුවන් සමග- කිසිදා අමතක නොවන, ජිවීතයේ පළමු හිම මත ලිස්සා යාමේ අත්දැකීම් වින්දේ මෙම ස්ථානයේදීය. 

එදින හිම වැටෙමින් තිබූ දිනයකි. එවැනි දිනක හිම මත ලිස්සා යාම තවත් විනෝදජනකය.























No comments:

Post a Comment