දකුණු කොරියාවේ විශාලතම නගර අතරින් එකක් වන තේගු නගරයේ නැගෙනහිර නාගරික ප්‍රදේශය තොංතේගු නමින් හැඳින්වේ.
උමංදුම්රිය, අධිවේගී සහ සාමාන්‍ය දුම්රිය සේවා ක්‍රියාත්මක මනස්කාන්ත තොංතේගු දුම්රිය ඉදිරිපිට විවිධ ඍතුවලදී විසිතුරු ස්වාභාවික මලින් සැරසිලි කර තිබෙනු මෙහි ආගිය බොහෝ අවස්ථාවල අප දැක තිබේ. මේ එවන් විසිතුරු අවස්ථාවකි.













No comments:
Post a Comment